උණුසුම් පුවත්
Search
loan

රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඉහළට

196

ශ්‍රී ලංකාවේ 2022 මාර්තු මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 21,696.6ක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව 2022 පෙබරවාරි මාසය අවසාන වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 17,940.2 ක් ලෙස සටහන් විය.

ඒ අනුව මාර්තු මාසය තුළ රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,756.4 කින් වැඩි වී තිබෙනවා.

විමුක්ති එස් රුද්‍රිගු

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *