උණුසුම් පුවත්
Search
kavindya

කවීගේ ලොකුම ශක්තිය සහ ලොකුම දුර්වලකම ගැන ඇය කියූ කතාව

5309

රටම හඳුනන අතුල – සමිතා යුවලගේ දියණිය කවින්ද්‍යා අධිකාරි පසුගිය දා සිය හිතගත් ප්‍රේමවන්තයා සමඟ යුග දිවියට පිවිසුනා කියලා හැමෝම දන්නවා.

May be an image of 4 people, wedding and dais

ඉතින් කවී ඔන්න විවාහයෙන් පස්සේ ඇවිත් මුහුනුපොතට සටහනක් එක් කරන්නේ දැනට වෙන් වෙලා ඉන්න අතුල – සමිතා යුවලගේ දෑතින් අල්ලාගත් පිටුපස ඡායාරුවක් සමඟයි.

කොහොම නමුත් කවීගේ විවාහ අවස්ථාවට මේ දෙදෙනාම එක්ව සිටියා සහ ඒ ගැන හැමෝම කතාබහ කළා.

ඉතින් කවී දාපු ඒ සටහන තමයි මේ…

💞මගේ ලොකුම ශක්තිය සහ මගේ ලොකුම දුර්වලකම…💞
🧿

May be an image of 6 people, flower and wedding