උණුසුම් පුවත්
Search
shanudrie

රටම බලා සිටියදී දිනෙන් දින කරළියට එන ශනුද්‍රි – දිනේෂ් පෙම් කතාව

2291

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින පවුලක් තමයි ප්‍රියසාද් පවුල.

ඉතින් මේ පවුලේ දියණියන් තිදෙනා හරිම ජනප්‍රියයි.

image 100

කොහොම නමුත් පවුලේ බාලම දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.

image 101

ශනුද්‍රි ගැන කියද්දී මේ වන විට ඇය පෙම්වතියක් කියලා නොදන්නා කෙනෙක් නැති තරම්.

ඇගේ පෙම්වතා තමයි දිනේෂ් ගමගේ කියන්නේ.

image 99

ගායකකු ලෙස ඔහු මේ වන විට රටේ තරුණ පිරිස අතර බෙහෙවින්ම ජනප්‍රියයි.

ඉතින් ශනුද්‍රි සහ දිනේෂ්ගේ ආදර කතාව සන්සුන්ව ගලා යන අතර ඔවුන්ටත් ළඟදීම මංගල සීනු හැඩවෙනු ඇති බවයි ප්‍රේක්ෂකයින් නම් කියන්නේ.

image 102