උණුසුම් පුවත්
Search
piumi

චන්දිගේ උපන්දින සාදයට ඇඟේ තියලා මහපු ඇඳුම ඇඳන් ගියපු සරාගී පියුමි (ඡායාරූප සහිතයි)

14020

පසුගිය 30 වැනිදා රාත්‍රිය හැමෝම බලාගෙන හිටපු රාත්‍රියක් වුණා. ඒකට හේතුව සෑම වසරකම පාහේ විවිධ ආන්දෝලනාත්මක කතා මතු වෙන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවර පැවැත්වුණේ පසුගිය 30 වැනිදා වීමයි. සුපුරුදු පරිදි මේ වසරේත් තේමාවකට තමයි හැමෝම මේ සාදයට සැරසිලා ඇවිත් තිබුණේ.

May be an image of 2 people, beard and wedding

රංගන ශිල්පීන්, නිරූපිකාවන් රැසක් සහභාගි වුණු මේ රාත්‍රියට චන්දිමාල්ගේ හොඳම යෙහෙළිය වෙන පියුමි හංසමාලිත් මෙවර ඇගේ පෙම්වතා එක්ක සහභගි වුණා.

May be an image of 2 people, beard, people smiling and text

කොළ පැහැති ඇඳුමකින් සැරසුණු ඇගේ ඇඳුම් විලාසිතාව ගැනත් මෙහිදී බොහෝ අවධානය යොමුව තිබුණා.

මේ කියන්න යන්නේ පියුමි මේ සාදයට ඇඳපු ගවුම් මෝස්තරය ඇය ඇන්ද විදිහ ගැනයි. එහිත් අපූරු කතාවක් අන්තර්ගතයි. පියුමි මාධ්‍යයට කියා සිටියේ මේ ගවුම ඇය ඇඳලා නැවතත් ඇඟේ තිබියදී ඇඳුම මැසූ බවයි. මේ තියෙන්නේ පියුමි ඇගේ ගවුම ගැන කරන ප්‍රකාශය…

May be an image of 1 person and text that says 'Mahen.lk'

“මම කොහොමත් අන්තර් ජාතික විලාසිතා කොහොමත් follow කරන කෙනෙක්. මේ සැරේ මෙයාගේ theme එක වුණේ Gala Night. ඒ නිසාම තමයි මේකට මම එන්නත් ටිකක් පරක්කු වුනේ…… සාමාන්‍යයෙන් අපි dress එකක් ඇන්දාම ඒක මහන්නේ අපේ ඇඟේ ගානටමයි. නමුත් ඒක අපිට ඊට වැඩිය ලස්සනයි අපි Makeup කරලා ඉන්නකොට, ඇගේ තියලා හැඳුවාම.

May be an image of 1 person and text

මම එන්න පරක්කු වුනේ ඇඳුම ඇඳලා Makeup කරලා ආයෙමත් ඇඳුම ඇගේ තියලා හදපු නිසා. එතකොට තමයි මේ හැඩේ එන්නේ. ලස්සන theme එකක් මේක….” කියලා තමයි ඇය සඳහන් කරලා තිබුණේ.

May be an image of 1 person and text