අපේ රටේ බොහෝ කාලයක් කතාබහට ලක්වුණ චරිතයක් තමයි කෞෂි පෙරේරා කියන්නේ.
ෆොටෝ ෂූට් එකක් නිසා ඇය ගැන බොහෝ දෙනා කතා කරන්න පෙළඹුනත් පසුකාලීන නිරූපන ක්ෂේත්රයට පැමිණීමත් සමඟ ඇය ප්රසිද්ධ චරිතයක් වුණා.
ඒ නමුත් මේ වන විට නම් තරමක් නිහඬ දිවිපෙවෙතක් තමයි කෞෂි ගතකරන්නේ.
ඉතින් පසුගිය දිනෙක ඇය සිය 24 වන උපන්දිනය සමරලා තිබුණා.
ඒ වෙනුවෙන් ඇය තවත් ෆොටෝ ෂූට් එකක් කරලත් තිබුණා.