උණුසුම් පුවත්
Search
haylani

ලෝකයක් දිනූ සැමෝවා රූප සුන්දරියත් පිය උරුමයෙන් ශ්‍රී ලාංකිකයි (ඡායාරූප සහිතයි)

174

සැමෝවා රාජ්‍යයට ප්‍රථම වරට ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගාවලියක ජයග්‍රහණයක් රැගෙන ඒමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිරූපන ශිල්පිනියක් සමත්ව තිබෙනවා.

ඇය නමින් හයිලානි කුරුප්පු.

No photo description available.

ජාත්‍යන්තර මිස් ග්ලෝබල් රූපලාවන්‍ය තරගාවලියට සැමෝවා රාජ්‍යය නියෝජනය කරමින් එක්වන පර්ල් කුරුප්පු එහි අනු ශූරතාවය දිනාගැනීමට සමත්වනවා.

No photo description available.

ඇයගේ මව සැමෝවා ජාතික කාන්තාවක් වන අතර පියා ශ්‍රී ලාංකිකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සැමෝවා රූ රැජින වීමත් සමග ඇයට වියට්නාමයේ පැවති මෙම ජාත්‍යන්තර මිස් ග්ලෝබල් රූපලාවන්‍ය තරගාවලියට එක්වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

Samoa Observer | Haylani to be 'Miss Global Samoa 2023'

May be an image of 5 people, sarong and text

No photo description available.

No photo description available.

No photo description available.