ශ්රී ලංකාවේ රත්රං මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව දේශීය රන් අලෙවිකරුවන් පවසයි.
වාර්තාගත මිල ලෙස සටහන්ව තිබූ කැරට් 22 රත්රන් අවුන්සයක මිල ඊයේ (26) දිනයේදී මිල ලෙස සටහන් වී ඇත්තේ රු. 166,000 කි.
පසුගිය කාලයේ මිල ලෙස වාර්තා වූයේ රු. 200,000 කි.
මේ අතර කැරට් 24 රන් ස්වෛරී එකක මිල ද රු. 180,500 ක් ලෙස සටහන් වී ඇත.