සෑම මසකම 01 වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සූත්රය ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.
මේ වන විට ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යාමක් දක්නට ලැබෙන අතර ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල පහළ දැමීමට හැකි බව ද ඇමැතිවරයා සදහන් කරයි.
එය මීළග මිල සූත්රය ක්රියාත්මක කිරීමේ දී සිදු කළ හැකි බව ද ඔහු පවසයි.