උණුසුම් පුවත්
Search
gota

විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධය හමුවේ ජනාධිපති පාර්ලිමේන්තුවෙන් පැන යයි

141

අගමැතිවරයා පාර්ලිමේන්තුවට අදහස් දැක්වීම අවසන් වීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විරෝධතා දැක්වීම අරාම්භ කර තිබෙනවා.

ඒ සමඟම ඔවුන් ”ගෝටා ගෝ හෝම්” ලෙස සඳහන් කරමින්, විරෝධතා පුවරු දක්වමින් විරෝධය පළ කර ඇති අතර ඒ සමඟම මොහොතකින් ජනාධිපතිවරයා ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *