උණුසුම් පුවත්
Search
dinakshi and saranya

නැන්දම්මා එක් කළ ඡායාරූපය අමතක වූ දිනක්ෂි බබාගේ මූණ පෙන්නපු හැටි (ඡායාරූප සහිතයි)

6782

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ බොහෝ විට කතාබහට ලක්වෙන යුවළක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ. සමාජ මාධ්‍ය වලත් බොහෝ සෙයින් ක්‍රියාකාරී යුවළක් කිව්වොත් හරි. කාලයෙන් කාලයට පුවත් මවන මොවුන් දෙන්නා දැන් සිඟිති දියණියකට දාව මව් පිය යුවළක්.

ඉතින් මේ දෙදෙනාට ආදරේ කරන කවුරුත් මේ සිඟිති දූගේ මූණ බලන්න ඉන්නෙ නොඉවසිල්ලෙන්. හැබැයි ඉතින් තාම සාරංගවත් දිනක්ෂිවත් දූගේ මූණ හරියට පෙන්නුවෙ නෑ.

May be an image of 2 people

මීට ටික දවසකට කලින් සාරංගගේ මව වන ප්‍රකට නිවේදිකා තිලකා රණසිංහ විසින් චූටි දියණිය ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක්කරලා තිබුණා.

May be an image of 2 people, child and outdoors

හැබැයි ඒක නම් වැඩි වෙලාවක් තිබුණේ නෑ, ඇය ඉවත් කරලා.

ප්‍රේක්ෂකයින් ඒ ගැන අවදානයෙන් ඉඳපු නිසා ඒ ඡායාරූපය සමාජ මාධ්‍යට එක්කරලා තිබුණා.

ඒ කතාව අමතක වෙලා යද්දී ඔන්න පසුගිය දිනෙක දිනක්ෂි මෙහෙම සටහනක් තබා තිබුණා…..

“බබාගේ මූණ පේන්න photo එකක් දාන්න කිව්වාම මං” කියලා සාරංගගේ කුඩා කාලයේ ඡායාරුවක් දාලා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඇය තැබූ එම සටහනත් ඊට එකතු කර තිබූ ඡායාරූපයයි.

124



Leave a Reply

Your email address will not be published.