උණුසුම් පුවත්
Search
amangalla

ලොව හොඳම හෝටල් 50 අතරට එක් වූ ලංකාවේ එකම හෝටලය – ගාල්ලේ අමන්ගල්ල

3953

ලොව හොඳම හෝටල් 50 ලැයිස්තුවට ලංකාවේ එකම හෝටලයක් එක්ව තිබෙනවා.

ඒ ගාල්ලේ අමන්ගල්ල හෝටලය යි.

එම ලැයිස්තුවේ අමන්ගල්ල හෝටලයට 38 වන ස්ථානය හිමිව තිබෙනවා.

No photo description available.

දකුණු ආසියාතික රටවල් අතරින් මාලදිවයිනේ Soneva Fushi වෙත 07 වැනි ස්ථානයත්, Soneva Jani වෙත 36 වැනි ස්ථානයත් හිමි වී තිබෙන අතර ඉන්දියාවේ අග්‍රා හි The Oberoi Amarvilas වෙත 45 වන ස්ථානය හිමිව තිබෙනවා.

මෙවැනි ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් සිදුවූයේ ද පළමු වතාවටයි.

May be an image of 1 person, jacaranda and tree

May be an image of indoors and living room

May be an image of bed, bedroom and indoors

 

ශා දන්තනාරායන

Source – CNN TRAVEL