උණුසුම් පුවත්
Search
akhila

ඇන්තනී පවුලේ අලුත්ම සාමාජිකයා ”පුතෙක්”

196

රටම ආදරය කරන කලා පවුලක් තමයි නැසීගිය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පවුල.

මේ පවුලේ දරුවන් තිදෙනා ගැනත් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

ඉතින් පවුලේ දෙවනියා වෙන අකිල ධනුද්දරත් කලා ක්ෂේත්‍රයට කුඩා කළ පටන්ම සම්බන්ධ නිසා ඔහු ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඒ වගේමයි ඔහු මේ වෙනකොට ලස්සන කැදැල්ලකට උරුමකම් කියන්නේ සිඟිති දියණියක් ද සමඟයි.

May be an image of dais

මේ පවුලේ සතුට දෙගුණ තෙගුණ වන්නට ඔන්න අකිල දෙවන වරටත් පිය පදවියට උරුමකම් කියන්නට සුදානමින් තමයි සිටින්නේ.

මෙවර අකිලට පුතෙක් හිමිවන බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

May be an image of 2 people, dais, wedding and text

May be an image of 1 person and text

May be an image of 2 people, flower, wedding, dais and text

May be an image of 3 people and text

May be an image of 11 people, lighting and tree

May be an image of 1 person

May be an image of 1 person, baby and wedding

May be an image of 1 person

May be an image of 1 person and wedding