උණුසුම් පුවත්
Search
ranil

නව ජනපති හෙට දිවුරයි

99

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (20) පෙරවරුවේ දිවුරුම්දීමට තීරණය කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ඔහු දිවුරුම් දීම සිදු කිරීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.




Leave a Reply

Your email address will not be published.