උණුසුම් පුවත්
Search
ama ranawake wedding

මාස 06කට පසු රටම කතා කරන පාඨලීගේ වැඩිමහල් දියණියගේ විවාහය (ඡායාරූප සහිතයි)

2473

රටම හඳුනන දේශපාලන චරිතයක් තමයි පාඨලී චම්පික රණවක කියන්නේ.

ඔහුගේ වැඩිමහල් දියණිය අමා රණවක පසුගිය ජුනි මාසයේදී යුග දිවියට පිවිසි අතර, මෙම අවස්ථාවට කිසිඳු දේශපාලනඥයකු සහභාගී වී නොතිබූ අතර එය විශේෂත්වයක්.

ඇයගේ අතගත් තරුණයා කුෂාන්.

කෙසේ නමුත් මෙම විවාහය සිදු වී මේ වන විට මාස 06ක් පමණ ගත වී ඇති අතර අද දින පාඨලී චම්පික මන්ත්‍රීවරයා සිය මුහුනුපොතට දියණියගේ එම විශේෂ දිනයේ ඡායාරූපයක් එක්කර තිබීම බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ කරුණක්.

එම අවස්ථාවේ ඔහුගේ දෙවන දියණිය දෙවන මනාලියක් ලෙස හැඩගැන්වී සිටි අතර මන්ත්‍රීවරයා ඔවුන් දෙදෙනා සමඟ ගත් ඡායාරූපය පහලින්.

May be an image of 3 people and wedding