රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.
දුම්රිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර එම දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි අද පෙරවරුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.
එමෙන්ම නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් ගමන් පහසුකම් සලසා ගන්නා ලෙස ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
