උණුසුම් පුවත්
Search
15

ලොවම බලා සිටි iphone 15 හෙට එළි දකියි

501

හෙට අමෙරිකානු වේලාවෙන් පෙරවරු 10ට පැවැත්වීමට නියමිත සාම්ප්‍රදායික උත්සවයේ දී Apple සමාගම විසින් සිය නවතම iPhone 15 හඳුන්වා දීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

ප්‍රධාන වශයෙන් දුරකථනය charge කිරීම සඳහා USB -C ක්‍රමයට නව දුරකථනය වෙනස්වීමට නියමිත අතර වසර 11කට පසු Apple දුරකථනයේ සිදුවන විශාලතම වෙනස්කම් කිහිපය හෙට හඳුන්වා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය සති කිහිපයේ චීන රජය විසින් එරට රජයේ සේවකයන්ට IPhone භාවිතය තහනම් කිරීමටත් කටයුතු කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරනාවක් ද වුණා.