උණුසුම් පුවත්
Search
virasmi

සූරසරදියල් ගලෙන් වැටුණු පේරාදෙණි සරසවියේ උපදේශිකාවට ජීවිතය අහිමි වෙයි

205

පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල, උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකාවක එම ගලෙන් ලිස්සා අඩි 300ක් පමණ ප්‍රපාතයකට වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටියේ පදිංචි විරස්මි කොඩිතුවක්කු නමැති 27 හැවිරිදි තරුණියකි.

පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ සිසුන් පිරිසක් සම අද (21) පෙරවරුවේ උතුවම්කන්ද සූරසරදියන් ගල තරණය කරමින් සිටිය දී ඇය මෙලෙස පය ලිස්සා මේ අයුරින් පහළට වැටි ඇතැයි පොලිසිය කියයි.

image 441

බණ්ඩාර ජයරත්න සහ ශාන්ත පී.බණ්ඩාර

Source – lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *