උණුසුම් පුවත්
Search
sl loans

ආණ්ඩුව ඩොලර් බිලියනයක තවත් ජාත්‍යන්තර ණයක් ගෙවීම පැහැර හරියි

202

2012 වසරේ දී ශ්‍රී ලංකාව ලබා ගත් අමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ඊයේ (25) දිනට කල් පිරී තිබීම හේතුවෙන් ගෙවිය යුතු වුව ද එම ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකා රජයට නොහැකි වී තිබේ.

ඩොලර් සංචිත හිදී යාම මත එය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත.

ශ‍්‍රී ලංකා රජය මේ වන විට විදෙස් ණය නොගෙවන බව ප‍්‍රකාශයට පත් කර ඇති අතර ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනක් සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා පවත්වමින් සිටී.

Source – Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *