උණුසුම් පුවත්
Search
Untitled design 43

” ලස්සනම ඇස් තියන කෙල්ල දැන් අයිති කරගෙන ඉවරයි ” – දිල්කි ගෙ කතාව

646

අපි කලිනුත් කිව්වා දෙවෙනි ඉනිම කියන්නේ ලංකාවේ පුංචි තිරයට නවක මුහුණු රැසක් හඳුන්වා දුන් ටෙලි නාට්‍යයක් කියලා.. අද අපි කියන්න යන්නේ දෙවැනි ඉනිමට ආපු ලස්සන ඇස් තියෙන හරි ලස්සන කෙල්ලගෙන..

ඌව පළාතේ බදුල්ල ප්‍රදේශයෙන් රංගනයට එකතු වුණේ ඇය කුඩා කල සිටම රංගන ශිල්පිනියක් වෙන්න සිහින මවපු කෙනෙක්. එක්තරා රූපවාහිනි සටහනකට සහභාගි වෙලා තමයි ඇයට ක්ෂේත්‍රයේ දොරටු විවර වූනෙ.

314815390 853252725904914 6955907485897209236 n

දිල්කි දිසානයක මේ වෙද්දි කාගේත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් වඩාත් ම ජනතාව අතරට ගිය දෙවෙනි ඉනිම ඒ රංගනය පිළිබඳ ප්‍රකාශ කරලා සිටියෙ මේ වගේ අදහසක්…

දෙවැනි ඉනිමට මම සම්බන්ධ වුණේ කතාව මැදදී ටික කාලයක් මගේ අධ්‍යාපන කටයුතු නිසා එයින් සමුගන්න සිදුවුණා . දැන් ආයෙත් මම රඟපෑම් වල නිරත වෙනවා. පිට පළාතක වුණත් මම මාස්ක් එකක් දාගෙන ගියත් මිනිස්සු මාව අඳුරගන්නවා. පවනි කියන චරිතය ඒ තරමටම ජනප්‍රිය වෙලා හිතාගන්න බැරි තරම්.

306863295 813817029848484 8270456638202937202 n

බළල් ඇස් තියන මේ කෙල්ල තමන් ආදරවන්තියක් ද කියලා ඇහුවාම කිව්වේ මෙන්න මේ වගේ අදහසක්… මට දැන් අවුරුදු 26ක් මට කෙනෙක් ඉන්නවා ඒ ගැන පසුව කියන්නම් එයා කැමති නෑ ඒ ගැන මාධ්‍යයට කියනවට. අපි තාම විවාහයක් සැලසුම් කරල නෑ .

ඔය විදියට තමයි ඇය සති අග පුවත්පතකට.. තමන්ගෙ කලා ජීවිතයත් පුද්ගලික ජීවිතය ගැන විස්තර කියලා තිබුණේ.ඇගේ ජීවිතයට අපි ආශිර්වාද කරනවා. තව තවත් සුන්දර නිර්මාණ වලින් දකින්නට ලැබෙන්නේ කියලා.

315151790 857347818828738 7160434721413049185 n