උණුසුම් පුවත්
Search
chillie

චිලීගේ පුතු ලිතිල් සහභාගී වූ පළමු සාදය (ඡායාරූප සහිතයි)

403

ජනප්‍රිය ගායක චිලී තිලංක මේ දිනවල වැඩිය පේන්න නැති වුනත් ඔහු තමන්ගේ ව්‍යාපාර කටයුතු එක්ක කාර්‍ය බහුලව සිටින බව තමයි ආරංචිය.

ඒ වගේම චිලී තිලංක කියන්නේ දැං චූටි පුතෙක්ගේ තාත්තා කෙනෙක්. චිලීගේ චූටි පුතුගේ නම තමයි ලිතිල් ලියෝන්. ඔන්න එයා පළමු වතාවට පව්ලේ සාදයකට එකතු වෙලා.

May be an image of 2 people, baby and people smiling

ආරංචි විදිහට නම් ඒ ලිතිල්ගේ පලමු සාදය.

චිලීගේ පුංචිගේ උපන් දිනය වෙනුවෙන් පැවැත් වුනු මේ සාදයට සහභාගී වුන ලිතිල් හරිම සතුටින් පව්ලේ නෑදෑයොත් එක්ක ගත කලා කියලයි චිලී නම් සඳහන් කර තිබෙන්නේ.

May be an image of 1 person, baby, smiling and wingtip shoes

May be an image of 1 person, baby and smiling

May be an image of 2 people, baby and people smiling

May be an image of 1 person, baby and smiling