උණුසුම් පුවත්
Search
chamara

හදවතේ ගායකයා පවුලේ ඥාතීන් සමඟ එක්ව දුන්න දානය (ඡායාරූප සහිතයි)

183

හදවතේ ගායකයා ලෙස රටම හඳුනන චාමර වීරසිංහයන් මේ වන විට සිය විඩාබර ජීවිතයට විරාමයක් ලබාදී තිබෙනවා.

පසුගිය කාලයේ රෝහල්ගතව සිටි ඔහු සහ ඔහුගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු ඥාතීන් විසින් පසුගිය දිනෙක සුජාතා වැඩිහිටි නිවාසයේ නේවාසික මා – පියවරුන් වෙනුවෙන් දානමය පිංකමක් සිදු කොට තිබෙනවා.

ඒ චාමර වීරසිංහයන්ගේ ආදරණීය මෑණියන්ගේ අභාවයට 05 වසරක් පිරීම සහ ආදරණීය පියාණන්ගේ අභාවයට 28 වසරක් පිරීම නිමිති කරගෙනයි.

May be an image of text

May be an image of 1 person and studying

May be an image of 2 people and temple

May be an image of 5 people and biryani

May be an image of 6 people and table