පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය එළැඹෙන සිකුරාදා දිනයේ දී ගැනීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.
ලබන සතියේදී මිට වඩා ඉදිරියට ගමන් කිරීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසුවා.