වාහනයේ අංක තහඩුවේ ඇති අවසන් අංකයට අනුව ඉන්ධන ලබා ගැනීමට වෙන් කර ඇති දිනයන සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව,
0, 1 , 2 – අඟහරුවාදා , සෙනසුරාදා
3 , 4 , 5 – බ්‍රහස්පතින්දා , ඉරිදා
6 , 7 , 8 , 9 – සඳුදා , බදාදා , සිකුරාදා ලෙස එම දිනයන් වෙනස් වෙනු ඇති.
ඉන්ධන හල වෙත යාමේදී national fuel pass යෙදවුමෙන් ලැබෙන QR Code එක රැගන යා යුතුය.
www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල QR කේතය ලබාගත හැකිය.
එමෙන්ම FUEL (හිස්තැනක්)BAL(හිස්තැනක්)වාහනයේ අංකය 0766220000 ට යැවීමෙන් තම වාහනයේ ඉන්ධන කෝටාව පරික්ෂා කරගත හැකියි.
