හෙට (08) සහ ජූලි 09 වන දින කොටුව ප්‍රදේශයට ජනතාව ඇතුලු වීම වලක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලූ වාරණ නියෝගය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලදි.
විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් පිරිසකි.