උණුසුම් පුවත්
Search
chamara weerasinghe

රටම ආදරය කරන ”හදවතේ ගායකයා” හදිසියේ රෝහල්ගත කරයි

358

”හදවතේ ගායකයා” කියූ සැණින් රටම හඳුනන ඔහු චාමර වීරසිංහයි. චාමර කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියතම ගායකයෙක්. ඒ වගේම තමයි බාල, මහලු හැමෝගේම ආදරය දිනාගත්තු චරිතයක්.

දෙදරු පියෙක් වන චාමර මේ වන විට හදිසි අසනීප තත්වයකින් පසු වන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

May be an image of 1 person and smiling

ඒ නිසා ඉදිරි ප්‍රසංග සඳහා ඔහුට සහභාගී වීමට නොහැකි වන බව දන්වා ඔහු, සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක් කර තිබුණා.

මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල) දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

May be an image of 3 people

මේ සම්බන්ධයෙන් ඔහුගේ රසික රසිකාවියන් රැසක් මුහුනුපොත හරහා ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා.

May be an image of 3 people, people smiling and text that says 'Akein Akein.'

May be an image of 1 person, saxophone, clarinet, flute, violin and text