උණුසුම් පුවත්
Search
car

පාර වැරදී මුහුදේ යන්න ගිය මෝටර් රථය

129

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ග⁣යේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් අද (18) පෙරවරුවේ වැල්ලමඩම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී තිබේ.

රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූ කිසිවෙකුටටත් ජීඉත හානි සිදුව නොමැත.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් 50 හැවිරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.