උණුසුම් පුවත්
Search
madhavee

හැමදාම අලුත් වෙන ආදරේ එක්ක කසුන් මාධවීට දුන් උපන්දින තෑග්ග

342

දෙන්නාගේ ආදරේ හැමදම වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැ. ඒ වෙන කවුරුවත් නෙවෙයි මාධවී – කසුන්ගේ ආදර කතාව. ඊයේ මාධවී එයාගේ උපන් දිනය සමරනවා…. ඉතින් ඒ දවස ලස්සනට ගත කරන්න කසුන් අමතක කරලා නෑ.

May be an image of 2 people, beard and people smiling

ඒ වෙනුවෙන් දෙන්නා ලස්සන ෆොටෝශූට් එකකුත් කරලා තිබුණා. ඒකට දාලා තිබුන කැප්ශන් එක හරි ආදරණීයයි….. ඒ වගේම මේ දෙන්නට ආදරේ කරන ගොඩාක් අය මාධවීට සුබ පතලා තිබුනා.

කසුන් නම් ඇයට කියලා තිබුනේ මෙන්න මෙහම.

”හිනාවකට මේ තරමට පෙම් කළාම ද මන්දා
වෙලාවකට මං ලියාපු හොඳ ම කවිය ද මන්දා
වලාවකට අහස තරං ළඟ ම උන්න ද මන්දා
අමාවකට පායන සඳ මට ම ලැබුණ ද මන්දා !” කියලා තමයි ඔහු අපූරු කවියකින් ඇයට සුබපැතුම් එක්කර තිබුණේ.

May be an image of 1 person, beard, henna and text

ඒ විදියට ඉතින් මීගමුව ප්‍රදේශයේ තමයි ඔවුන් දෙදෙනා මාධවීගේ උපන්දිනය සමරන්න තීරණය කරලා තිබුණේ.

ඒ මෙන්න මේ විදියට…..

May be an image of 1 person and smiling

May be an image of 1 person and shoes

May be an image of 2 people

May be an image of 2 people

May be an image of 1 person and smiling

May be an image of 1 person and batik-print clothing