රටම ආදරය කරන රංගන ශිල්පිනියන් අතර යුරේනි නොෂිකා කියන්නේ ඉහළින්ම ඉන්න කෙනෙක් කිව්වොත් නිවැරදියි.
යුරේනි ගැන කාලයෙන් කාලයට පුවත් මැවෙනවා.
ඉතින් එක එක මාතෘකා නිසා කරලියට එන යුරේනි, සරාගී ඡායාරූප නිසා තමයි වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්නේ…
ඒ කොහොම වුණත් සිය තරුණ වයසට සමුදෙමින් සිටින තනිකඩ යුරේනි, අපූරු ඉන්දියානු මනාලියක් ලෙස නිරූපනය කරන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා දැකගන්නට ලැබෙනවා.