උණුසුම් පුවත්
Search
nysa

මාධ්‍යයෙන් සඟවාගෙන සිටි අජේ – කාජල් යුවළගේ සුරූපී දියණිය හදිසියේම කරළියට (ඡායාරූප සහිතයි)

2336

මීට පෙර ප්‍රකට බොලිවුඩ් තාරකා යුවළක් වන කාජල් සහ අජේ මාධ්‍යට කියා සිටියේ තම දියණිය නයිසා (nysa) මාධ්‍යට පේන්න පැමිණෙන්නේ නැති බවයි.

ඒ වගේම ඔවුන්, එම දියණියව නිරන්තරයෙන් කැමරාවෙන් සගවගෙන ඉන්න උත්සාහ කළ බවත් නොරහසක්.

image 360

නමුත් දැන් ඇය නිරන්තරයෙන් කැමරාවට මුහුණ දෙන චරිතයක් වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

image 355

ඇය සිනමා ගමන ආරම්භ කරන්න අවශ්‍ය කියූ මොහොතේ අජේගේ නිෂ්පාදනයක් මගින් ඇයගේ සිනමා ආගමනය සිදු කරන බවත් මීට පෙර අජේ සදහන් කර තිබෙනවා.

image 358

කෙසේ හෝ නයිසා මේ වන විට ඉන්දියාවේ විශාල ආකර්ෂණයක් වගේම මේ දවස් වල වැඩි කතාබහට ලක්වෙන චරිතයක් වෙලා අවසන්.

image 356

නමුත් බොලිවුඩය ගැන අවදානෙන් ඉන්න බොහෝ ප්‍රේක්ෂකයින් නම් කියන්නේ නයිසා සිනමාවට ගැළපෙන ලෙස තමන්ගේ පෙනුම සකස් කර ගන්නා තුරු මෙලෙස සැඟව සිටි බවයි.

image 359

මේ වන විට ඇය ඉතා සුන්දර රූ සපුවකට හිමිකම් කියන එක ගැනත් ප්‍රේක්ෂකයින් මවිතයෙන් පසුවන්නක්.

image 357