උණුසුම් පුවත්
Search
kavinga

”මං ගැන සොයා බැලූ අයට ස්තූතියි” – අනතුරින් පසු කාවිංග කියූ දේ

146

කාවිංග පෙරේරා කියන්නේ පසුගිය දින වල සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක් වුන චරිතයක් බවට පත් වුණානේ. ඔහුට සිදු වූ සුළු අනතුරක් හේතු කරගෙන සමාජ මාධ්‍ය තුළ පැතිරුනේ වෙනස්ම පුවතක්. බොහෝ දෙනෙක් කිව්වේ කාවිංගට සිදු වුනේ ඉතාමත් විශාල අනතුරක් කියලා….. සමහරු ඔහු මිය ගිහින් කියලත් කිව්වා වගේම, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටත් ආරංචි පැතිරුණා. ඒ වුනත් ඇත්තටම ඔහුට සිදු වෙලා තිබුනේ ඉතාමත් සුළු අනතුරක් පමණයි. කොහොම වුනත් ඔහු දැන් සුවෙන් සිටිනවා…..

May be an image of 1 person, beard and wrist watch

ඉතින් ඒ ගැන අදහස් දක්වමින් කාවිංග කිව්වේ මේ වගේ කතාවක්,

“මට නිවන් සුව පතපු, මම වෙනුවෙන් දානේ දීපු, හැමෝටම ස්තුතියි”

May be an image of text that says 'Thankful and extremely grateful to all my dearest friends, family and fans, who took their precious time out to ensure my good health and safety. Your love, prayers and blessings are my biggest strength. It was a minor accident and am recovering fast. Please do not worry! Thank You & God bless you all ☆ ☆ Love, Kavinga Perera'

May be an image of 1 person and beard

ඔහු සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක්ක අපූරු පුංචි සටහනක් යොදා තිබුනා. ඒකේ සඳහන් වෙලා තිබුනේ නම් “මට අලුතෙන් වෛරක්කාරයන් අවශයයි. මොකද පරණ අය මගේ රසිකයෝ බවට පත් වෙලා…. ඔවු ඔබටත් පුළුවන් ඔබට වෛර කරන්නන් ඔබේ රසිකයින් බවට පත් කරගන්න. ඒ සඳහා කරන්න ඕනි එක දෙයයි…වෛර කරන්නන්ට ඔබ පෙරළා ආදරය කරන්න…” කියලා තමයි කාවිංග නම් කියන්නේ…

No photo description available.

No photo description available.