උණුසුම් පුවත්
Search
galle stadium

ගාල්ලේ ක්‍රිකට් තරඟය සඳහා තාවකාලිකව ඉදි කළ කූඩාරම් වලට සුළඟින් හානි

126

පවතින අධික වැසි සහ තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා තාවකාලිකව ඉදි කර ඇති කූඩාරම් වලට හානි සිදු වී ඇතැයි වාර්තා වනවා.

අද (30) පෙරවරුවේ සිට මෙම කාලගුණ තත්ත්වය හටගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.