පවතින අධික වැසි සහ තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා තාවකාලිකව ඉදි කර ඇති කූඩාරම් වලට හානි සිදු වී ඇතැයි වාර්තා වනවා.
අද (30) පෙරවරුවේ සිට මෙම කාලගුණ තත්ත්වය හටගෙන තිබෙනවා.