උණුසුම් පුවත්
Search
swara

රටම දන්න පුංචි පැංචිගේ ස්වාරා පැංචි 02වෙනි උපන්දිනේ ජයටම සමරයි (ඡායාරූප සහිතයි)

967

”පුංචි පැංචි” කියූ සැණින් කවුරුත් හඳුනන චරිතයක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ.

ඇය ඇගේ පුංචි කාලයේ ජනප්‍රියත්වයට පත්වූ වැඩසටහනක් තමයි ”පුංචි පැංචි”.

ඉතින් මේ පුංචි පැංචි දැන් නම් වයසින් ටිකක් පරිණතයි කිව්වොත් හරි.

image 204

ළමා කාලයේ බොහෝ දෙනා ආදරය කරපු ”සරෝජා” සිනමා පටය හරහාත් බොහෝ දෙනා ප්‍රමුදිට ආදරය කරන්න ගත්තා.

නමුත් ඇය මේ වන විට නම් සම්පුර්ණයෙන්ම කලාවෙන් සමුඅරන් ඉන්නේ.

image 205

ඒ වගේමයි ටිකක් වගකීම් සහිත ජීවිතයක් ගත කරන ප්‍රමුදි මේ වන විට දියණියන් දෙදෙනෙකුගේ මවක්.

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වී සිටින ඇය ගත කරන්නේ සුපිරි ජීවිතයක්.

image 206

ඉතින් ප්‍රමුදිගේ පුංචි දියණිය ”ස්වරා” සිය 02වෙනි ඡන්ම දිනය සමරලා තිබුණා.

image 202

මේ ඒ අවස්ථාවේ ඡායාරූප පෙළක් තමයි ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් වලට එක්කර තිබුණේ.

image 203
image 207
image 208