අමෙරිකානු පිහිනුම් තරගකාරියක වන අනීටා අල්වාරෙස් තරගයක් අතරවාරයේදී ක්ලාන්තව පිහිනුම් තටාකය පතුළට ඇදී ගිය ද පුහුණුකාරිණී (coach) ඇන්ඩ්‍රියා ෆුඑන්ටෙස් ක්ෂණිකව ක්‍රියාත්මකවීම නිසා ඇගේ දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.
අනීටා මෙම සිදුවීමට මුහුණ පෑවේ හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර පැවැත්වෙන 2022 ලෝක ජාලාශ්‍රිත ක්‍රීඩා ශූරතාවට ඇතුළත් කේවල කාන්තා කලාත්මක පිහිනුම් ඉසව්වේ අවසන් තරගය අතරවාරයේදී යි.
AFP පුවත් සේවයේ ඔලි ස්කාර්ෆ් සහ පීටර් කොහල්මි මේ සිදුවීම වහා සිය කාචයට හසුකර ගනු ලබනවා.



(ප්‍රංශ – ඒඑෆ්පී පුවත් සේවය)
Photo rights: AFP
සංගීත් කළුබෝවිල : ලන්ඩනයේ සිට