උණුසුම් පුවත්
Search
hasini

පළමු විවාහයට සමු දී සිටින සුරූපී හසිනිට තවමත් 25යි (ඡායාරූප සහිතයි)

2425

හසිනි සැමුවෙල් කියූ සැණින් මතකයට එන ඇය කාලයක් ගොඩක් කතාබහට ලක්වෙච්ච චරිතයක්.. ඒ එක එක කතා ගැන පසුගිය කාලේ අපි ගොඩක් කතා කළානේ..

No photo description available.

ඒත් මේ කියන්න යන්නේ ඇගේ උපන්දිනය යෙදුණු දවස ඇයට කොච්චර වැදගත්ද කියන එක..

ඊයේ උපන්දිනය සමරපු ඇය මේ විදිහට අමුතු විදිහට ෆොටෝ ෂූට් එකක් කරලා..

No photo description available.

රටම හඳුනන රැප් ගායක ෆිල්ටි සමඟ වූ පළමු විවාහයෙන් වෙන්ව, මේ වන විට තනිව සිටින එක් දරු මවක් වුණ හසිනි, තවමත් අවුරුදු 25ක කාන්තාවක්.

ඉතින් බලනන්කෝ ඇය උපන්දිනය සමරපු ඒ ෆොටෝ…

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person, smiling and text

May be an image of 1 person and smiling