ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රහාරාත්මක පිතිකරු චරිත් අසලංක පසුගිය දිනක යුගදිවියට පිවිසුනා… වර්ෂ 2021 ජුනි මස සිය මංගල තරගයට ක්‍රීඩා කළ චරිත්.. එක්දින test T20 ක්‍රීඩා ඉසව් තුනෙන්ම වමත් පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි. එක්දින කණ්ඩායමේ උප නායක ධූරයද හොබවන ඔහු.. විසිපස් වැනි වියෙ පසුවෙයි. ඊයේ ඔහු යුග දිවියට පිවිසියේය වසර දහයක් සිට තමා ආදරය කරන තමාගේ පෙම්වතිය වන කාවින්දිකා සමගිනි..

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරපු ඔහු පාසල් අවධියේ සිටම දක්ෂ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා.ශිෂ්‍යත්ව විභාගය තුල එකම ඉලක්කය වුණේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්න කියලා තමයි කියන්නෙ. ඔහුගේ ඒ අරමුණ පිටුපස්සේ තිබුණේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුල් වෙලා ක් රිකට් ක් රීඩා කිව්වේ මේ දැඩි ආශාවක්. ඔහු ශිෂ්‍යත්වෙ පාස් වුණා ඒත් කොළඹ ආනන්ද විද්‍යාලයට යන්න ඒ වෙද්දී ඔහුගේ පවුලේ අයට හැකියාවක් තිබුනෙ නැහැ. පස්සේ ඔහු ගාල්ලේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වෙනවා.

රිච්මන් විද්‍යාලය තුල සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස. අවුරුදු 13 න් පහළ 13 ක් පහළ කණ්ඩායමේ ඉඳලා 19 න් පහළ පහළ කණ්ඩායමේ නායකයා වෙනකම් ඔහු ක්‍රීඩා කරනවා. පාසල් සමය නිම වීමත් සමඟ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ඇතුළත් වෙන ඔහු. එහි කණ්ඩායම් නායකයා වශයෙන් ද කටයුතු කිරීමට වාසනාවන්ත. වෙනවා. අපේ රටේ දීප්තිමත් ක්‍රිකට් තරුවක් වෙන.චරිත් අසලංකට සිය විවාහ ජීවිතය සාර්ථක වෙනන්නත්. ඔහුගේ ක්‍රීඩා ගමන ජයෙන් පිරි සුබවාදී ගමනක් වේවා කියලා ආශිර්වාද කරනවා.
