ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධුරය හෙබ වූ සුදේව හෙට්ටිආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී සිටිනවා.
පෞද්ගලික හේතූන් මත තමන් ධුරයෙන් ඉවත්වන බව ඔහු දන්වා ඇත.
එම ලිඛිත දැනුම්දීම පහතින්.
Jul 09, 2022, 18:30 pm0
360ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධුරය හෙබ වූ සුදේව හෙට්ටිආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී සිටිනවා.
පෞද්ගලික හේතූන් මත තමන් ධුරයෙන් ඉවත්වන බව ඔහු දන්වා ඇත.
එම ලිඛිත දැනුම්දීම පහතින්.