උණුසුම් පුවත්
Search
Oshadhi

”හදිසියේම අසනීප වුණේ සුදු වෙන්න ගහපු ඉන්ජක්ෂන් එක නිසාද ?” – ඕෂධී කළ හෙළිදරව්ව

227

ඕෂධී හේවාමද්දුම කියන්නෙ පුංචි තිරයෙන් ඔබට සමීප වෙන කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඕෂධී අසනීප වුණු ප්‍රවෘත්තිය ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වුණා. ඇගේ මේ අසනීප තත්ත්වය ගැන කියමින් ව්‍යාජ පුවත් පවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. පසුගිය දා යූටියුබ් හි වැඩසහටනකට එක්වෙමින් ඕෂධී මේ ව්‍යාජ පුවත් ගැන මේ විදිහේ අනාවරණයක් කළා.

May be an image of 1 person, standing and outdoors

ඕෂධී අසනීප වෙලා තියෙන්නෙ සුදු වෙන්න ගහපු ඉන්ජක්ශන් එක නිසාද..?

”එහෙමත් ගිහින් තිබුණා කතා. අසනීප වුණෙත් දෙසැම්බර් වල. ජනවාරි වෙද්දි මම හොඳින් ඉන්නවා, කෙළින් ඉන්නවා. නමුත් තාමත් ඒවා යනවා….”

May be an image of 1 person, standing and outdoors

මොකද්ද මේ ඕෂධී එක පාරක් තරහා ගිහින් මඟුල් මුද්දත් විසි කළා කියන කතාව?

”බැඳපු ගමන්ම අපි වෙනම පදිංචියට ගියා…… මාස හයක් විතර යනකන් හරි අමාරුයි. ආදරේ කරද්දි වගේ නෙවේ, අඩුපාඩු පේනවා වැඩී. ඕවාට තමා රංඩු වුණේ. පස්සෙ එක තැනකදි අපි දෙන්නා කතා කරලා තේරුම් ගත්තා. එහෙම නම් එක්කෙනෙක්ට තරහා ගියාම එක්කෙනෙක් නිශ්ශබ්ද වෙනවා. වැඩිපුරම නිශ්ශබ්ද වෙලා තියෙන්නෙ ප්‍රදීප් තමා ඉතින්…..”

May be an image of 1 person, standing, sitting and indoor