උණුසුම් පුවත්
Search
ranil wickramasinghe

“මුදල් අච්චුගැසීම ලබන අවුරුද්දේ ඉඳන් නවත්වන්න” – අගමැති දන්වයි

106

මෙරට උද්දමනය ඉහළ යාම පාලනය කිරීම සඳහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ සිට නවතා දමන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය වසර 06කට දීර්ඝ කරමින් යැවූ ලිපියේ බව සඳහන්.

එහිදී මහබැංකු අධිපතිවරයාට අග්රාමත්යවරයා විසින් මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published.