උණුසුම් පුවත්
Search
nehara

”රංගන ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා බබාලාගේ වැඩ කරගෙන ඉන්නවා” – නෙහාරා පීරිස්

177

”මුතු කිරිල්ලි” ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක් දැන හඳුන ගත්ත ආදරණීය කලාකාරිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ.

පළමු විවාහයට සමු දුන් නෙහාරා දෙවන වර විවාහ වුණේ ”මුතු කිරිල්ලි” නිසාම හඳුනාගත් ක්ෂේත්‍රයේම අතිශයින් දක්ෂ රංගන ශිල්පියෙක් සමග කියන්න කවුරුත් දන්නවා. ඔහු නමින් මේනක රාජපක්ෂ.

No photo description available.

ඉතින් මේ දෙදෙනාම කලක් විදෙස්ගත වෙලත් හිටියා. ඊට පස්සේ නැවත ලංකාවට ඇවිල්ලා කලා කටයුතුත් එක්ක එකතු වුණා…. ඒ අතරතුර ඔවුන් මව් – පිය පදවියට තරමක් කල් ගත්තා. නමුත් මේ වෙද්දි නම් ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් සහ පියෙක්. ඉතින් දියණියන් දෙදෙනාගේ හුරතල් බලමින් තමයි මොවුන් ජීවිතේ ගත කරන්නේ.

No photo description available.

May be an image of 2 people, baby and christmas tree

දරුවන් එක්ක කාර්යබහුල වෙලා වැඩ කටයුතු කරන නෙහාරා මේ නව වසරේ ඇයගේ බලාපොරොත්තු ගැන කියද්දී අදහස් දක්වලා තිබුණේ ”රංගන ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා, මම බබාලාගේ වැඩ කරගෙන සතුටින් ජීවිතේ ගත කරනවා…” කියලා තමයි.

May be an image of ‎5 people, baby, people smiling and ‎text that says '‎Meili Ûم MEMORY MAKERS‎'‎‎

May be an image of 2 people, baby, people smiling and text that says 'Meili'

May be an image of 2 people, baby and people smiling

May be an image of 2 people, child and text

May be an image of 3 people and baby

May be an image of 2 people and baby