උණුසුම් පුවත්
Search

ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්

67

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමු ඉනිම සදහා බංග්ලාදේශය ලකුණු 365ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 506ක් රැස්කර ගැනීමට සමත් විය.

දෙවැනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 29ක පහසු ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමින් බංග්ලාදේශ සමග පැවැති දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට සමත් විය.




Leave a Reply

Your email address will not be published.