අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිම සහ ජීවන වියදම වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාවට 05 වැනි තැන හිමිව තිබේ.
ඒ අනුව ඊට ඉදිරියෙන් සිටින්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය යන රටවල් පමණක් බව ලෝක බැංකුව සදහන් කරයි.
මෙම දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව සමත් වන ක්‍රමවේදය වෙනස් කිරීම, ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම පාහේ දුප්පත් හා මධ්‍යම ප්‍රජාවගේ ජීවිත වලට බලපා ඇති දැවැන්ත අර්බුදය අපට හෝ බොහෝ දෙනකුට අලුත් දෙයක් නොවන බව මහාචාර්ය තිස්ස විතාරණ මීට පෙර සඳහන් කර සිටියේය.
ජීවන වියදම පහත හෙළීමට සහ කුසගින්න සහ දරිද්‍රතාවය අවසන් කිරීමට මෙම ක්‍රමය වෙනස් කිරීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වා දී ඇත.