ඉඩම් රෙජිස්ට්රාර් සේවා සහ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාල වලින් සපයනු ලබන උපත්, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම් දින 02කට සීමා කරන බව රෙජිස්ට්රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව එම සේවා සඳුදා සහ බදාදා දින දෙකෙහි පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.