උණුසුම් පුවත්
Search
sulekha

”මට ලැබුණු හොඳම තෑග්ග පුතා” – කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වූ සුරූපී සුලේඛා

362

කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියව සිටි සුරූපී රංගන ශිල්පිනියක් හැටියට සුලේඛා ජයවර්ධනව හඳුන්වන්න පුළුවන්.

කොහොම නමුත් පසුකාලීනව ඇය තමන්ට වඩා වයසින් වැඩි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක රන්දෙණිය සමඟ විවාහ වනවා.

ඉතින් ඒ විවාහයෙන් පසු ඇයට පුංචි පුතෙකු ද සිටිනවා.

No photo description available.

සුලේඛා මෑතකදී ඇගේ පුංචි පුතා මයෝන් වෙනුවෙන් ආදරණීය සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. ඒ පුංචි පුතා එක්ක ගත්ත ඡායාරූප කීපයක් සමඟින්….

මේ තියෙන්නේ ඇගේ සටහන….

“එදත් අදත්… මගේ පුතා මට ලැබුණු හොඳම තෑග්ග, ඔහු මගේ හිරු එළිය, මගේ ආත්මයේ සතුට සහ මගේ ජීවිතයේ ආදරය”

යනුවෙන් එහි සඳහන් කර තිබුණා.

No photo description available.

May be an image of 2 people, child and people smiling

ඉතින් කිසිම අඩුපාඩුවක් නොමැතිව රට රට වල සංචාරය කරමින් ඉතා සතුටින් දිවි ගෙවන සුලේඛා යළිත් නම් කිසිඳු නිර්මාණයක් ඔස්සේ දැකගන්නට ලැබෙන එකක් නෑ. ඇගේ මුළු කාලයම පවුලේ සතුට වෙනුවෙන් යොමු කර අවසන්.

May be an image of 2 people

May be an image of 2 people

May be an image of 2 people