උණුසුම් පුවත්
Search
udari 1 1

“කවදා හෝ දිනක ඔබට ඔබ වැනි අයෙකු ජීවිතයට මුණ ගැසිය යුතුමය” – අලුත් පෙම්වතාගේ ආදරය විඳින උදාරි කියන කතාව

5229

අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිණියක් තමයි උදාරි කෞෂල්‍යා උදයකුමාර් කියන්නේ. පළමු විවාහයට සමු දී සිටින උදාරිගේ ආදර කතාව පසුගිය දවසක හා හා පුරා කියලා උදාරි විසින්ම ලෝකයට අනාවරණය කළා…. මේ කතා ප්‍රවෘත්තියට කලා ලෝකයේ උදාරිට සමීප බොහෝ දෙනෙකුත් සුබ පැතුම් එක් කර තිබුණා.

May be an image of 1 person

ඉතින් බොහෝ දෙනා දන්නා පරිදි උදාරි, විවාහ වී සිටියේ මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේත් වැඩි වශයෙන් කතා බහට ලක්වෙන සංගීත් සතරසිංහ සමඟයි. ඔහු මේ දින වල ඔහුගේ පෙම්වතිය වූ දිනිති වල්ගමගේ සමඟ ඡායාරූප සමාජ මාධ්‍යට එක්කරනවා.

ඒ වගේම තමයි උදාරිත් විටින් විට ඇගේ සමාජ මාධ්‍යයට පෙම්වතා සමඟ ගත් ඡායාරූප එක් කරනවා…

May be an image of 1 person

අලුත් ආදරේ විඳින උදාරි, ආදරේ ගැන අපූරු සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහනයි…

May be an image of 1 person and smiling

“හැම මොහොතකම ආදරෙන් ජීවත් වන්න , කවදා හෝ……..දිනක … ඔබට ඔබ වැනි අයෙකු ජීවිතයට මුණ ගැසිය යුතුම ය.”

May be an image of 1 person

No photo description available.