උණුසුම් පුවත්
Search
nishini

”කවදාහරි දවසක මම තනි වෙනවා” – ටනෂාට පසු නැගණියත් විවාහ වූ නිසා මව කියූ සංවේදී කතාව

1774

රටම දන්නා ආදරණීය සහ දක්ෂ මෙන්ම ප්‍රවීන කලාකරුවෙක් තමයි කමල් අද්දර ආරච්චි කියන්නේ.

ඒ වගේම ක්ෂේත්‍රයේ නමක් දිනූ තරුණ රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතුරුසිංහ කියන්නේ.

ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා කමල් සහ ටනාෂා පසුගිය දා ළඟම ඥාතින් බවට පත්වුණ විත්තිය.

මොකද කමල්ගේ පුත් රයන් සහ ටනාෂාගේ නැගණිය නිෂිනි විවාහ දිවියට එළඹුණා.

image 319

දැන් ඉතින් මේ පවුල් දෙක ළඟම හිතවතුන්.

image 320

කලා පවුලකට තවත් කලා පවුලක් එක් වූ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය බොහෝ දෙනාගේ අවදානයට යොමු වුණා.

image 321

ඉතින් ඒ අතරේ සුරූපී දියණියන් වටකරගෙන දිවි ගෙවූ ටනාෂාගේ මව ආශා තුෂාරි ගැනත් සමාජ මාධ්‍ය නිසා නොදන්නා කෙනෙක් නැති තරම්.

image 317

කොහොම නමුත් පසුගිය දා ටනාෂාත් විවාහ වූ අතර ඉතා ළඟ දිනෙක නිෂිනිත් විවාහ දිවියට එළඹී නිසා ඔවුන්ගේ මව අපූරු සටහනක් සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.

image 318

ඒ මෙලෙසින්.

image 322