උණුසුම් පුවත්
Search
shalani

”සමහරු අපේ ජීවිතේට එන්නේ අපිව පාවිච්චි කරන්න බලාගෙන” – රටම ආදරේ කරන ශලනි කියපු අමුතු කතාව

1548

ක්ෂේත්‍රයේ දක්ෂ ඒ වගේම ජනප්‍රියම රංගන තාරකාවක් තමයි ශලනි තාරකා.

ඇය මේ දිනවල නම් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න ගිහින්.

May be an image of 1 person

කොයි තරම් කාර්‍යබහුල වුනත් ශලනි ඇගේ සමාජ මාධ්‍ය නිතරම වගේ යාවත්කාලීන කරනවා. ශලනි ඊයේ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස අපූරු සටහනක් පළ කරලා තිබුනා.

May be an image of 1 person, scarf and sherpa coat

මේ තියෙන්නේ ඒ සටහන…

image 36

ඉතින් මේ දිනවල පෙම්වතියක් ද වන ඇය ළඟදීම දවසක විවාහ දිවියට ඇතුළු වන බවත් මීට පෙර සිටම කියා සිටියා. ඇගේ පෙම්වතා විදෙස්ගතව සිටින නිසා ඇයත් අපේ කලා ක්ෂේත්‍රය තුළ දකින අවසාන කාලය මෙය වෙන්නත් පුළුවන්.

May be an image of 1 person

No photo description available.

No photo description available.