උණුසුම් පුවත්
Search
maithri

”ගෝල්ෆේස් අරගලකරුවන් සමඟ සාකච්ඡා කර ගැටළුව විසඳ ගන්න” – හිටපු ජනපති

112

ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගලකරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු බව තමා යෝජනා කරන බැව් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් රටේ අනාගතයට බලපානු ඇති බවයි ඔහු පවසන්නේ.

සිය මුහුණුපොතේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.




Leave a Reply

Your email address will not be published.