උණුසුම් පුවත්
Search
sajith jalani daughter

දියණිය තාත්තා වගේම නිසා ඇයටත් සජිත්ගේ නමෙන්ම කොටසක් දාලා (ඡායාරූප සහිතයි)

1058

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට මේ වන විට දියණියක් එකතුවෙලා තිබෙනවා.

No photo description available.

සමාජ මාධ්‍ය පුරා මේ ගැන සඳහන් වනවා.

ඒ වගේම මේ ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පසුගිය දිනයක දේශපාලන වේදිකාවේ දී පළමුවරට හෙළිකර තිබුණා.

May be an image of 2 people, baby and people smiling

එහිදී ඔහු පවසා තිබුණේ මෙවැන්නක්.

”මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මටත් දියණියක් ඉන්නවා. පියෙකු වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකුමහත් වෙලා හොඳ අධ්‍යාපනයක් ලබලා රටට දේශයට ගුණවත් ශිෂ්ඨ සම්පන්න උගත්, බුද්ධිමත් පුරවැසියෙක් කරන එක. ඒක මගේ ප්‍රාර්ථනාව…. ” යන්නයි.

ඉතින් රටම බලා සිටින මේ දියණියට හරි අපූරු නමක් තියෙනවා. ඇයගේ නම දියත්නා සජිති ප්‍රේමදාස යි.

ඉතින් දේශපාලන වේදිකාවේදී පවා සජිත් – ජලනි යුවළ දරු සම්පත් ප්‍රමාදය නිසා බොහෝ නින්දා ලැබුවා.

නමුත් මේ දියණියගේ උපතත් සමඟ ඔවුන්ට සුබ පැතුම් ගෙන එන්නට බොහෝ දෙනෙක් එක්ව සිටිනවා.

May be an image of 1 person, baby, smiling and hospital