සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස බලකරමින් සමඟි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානය වන ‘සමඟි තරුණ බලවේගය’ වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට නිහඩ විරෝධතාවක් අද (01) පස්වරුවේ පවත්වනු ලැබුවා.
‘දේශපාලන සිරකරු වහා නිදහස් කරනු’ ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් එහි දී සමඟි තරුණ බලවේගයේ සාමාජික සාමාජිකාවෝ විරෝධතාවයේ නිරතව සිටිනු දැකගත හැකි වනවා.


යොහාන් භාසුර
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)