උණුසුම් පුවත්
Search
dusheni

දුෂේනිටත් ළඟදීම මංගල සීනු හැඬවෙන ලකුණු

308

පාර දිගේ ටෙලිනාට්‍යය තුළින් ජනප්‍රිය වුන ”සරණි” ලෙස නම් දිනූ දුශේනි මියුරංගිව ඉක්මණින්ම විවාහකරවන්න ඇගේ දෙමව්පියන් සූදානමින් ඉන්නවා කියලා අරංචියි.

May be an image of 1 person, smiling, horizon and text

ඇගේ දෙමව්පියන් මේ දවස්වල ඇයට විවාහ යෝජනා ගෙනෙනවා කියලත් දැනගන්නට ලැබෙනවා.

No photo description available.

ඉන් එකක් ස්ථීර වූ සැනින් ඇයව විවාහකරදීමට සූදානම්ව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

No photo description available.